• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංගල දැන්වීමකින් දැනහඳුනාගෙන අවුරුදු 67ක අයකුගේ ලක්ෂ 69කට විදලා! පත්තරවල මංගල දැන්වීම්වලට උත්තර යවන්නේ බලාගෙන! I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මංගල දැන්වීමකින් දැනහඳුනාගෙන අවුරුදු 67ක අයකුගේ ලක්ෂ 69කට විදලා! පත්තරවල මංගල දැන්වීම්වලට උත්තර යවන්නේ බලාගෙන! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන  57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.Sri Lanka Latest News

තමාගේ පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති නිසා එය ශල්‍යකර්මයකින් නැවත සකස් කර ගැනීමට බව කියා මෙම මුදල සැකකාර කාන්තාව ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

මේ සඳහා ආධාර අනුබල දුන් බව කියන අවුරුදු 26ක සහ අවුරුදු 32 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම කාන්තාව සමඟ සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කියයි. සැකකාරිය මහනුවර ගන්නෝරුව  ප්‍රදේශයේ ද සැකකරුවන් දෙදෙනා  පේරාදෙණිය, ඊරියගම සහ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නිට්ටඹුව පොලිස් වසමේ පදිංචි කර්මාන්තශාලාවක සහකාර නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින 67 හැවිරිදි පුද්ගලයකු මීට වසර 8 කට පමණ ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ සහෝදරියකගේ නිවසේ පදිංචිව සිටින අතරේ මෙම දැන්වීම පළකර ඇතැයි පොලීසිය කියයි.

SendShareShare
Previous Post

ගොවි විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! සමනල වැවෙන් වගාවට වතුර දෙන්න කැබිනට් එක තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

ආයෙත් අම්ම කිසි දේකට එපා මට..! මැනල ද පුතේ කිරි දුන්නේ ඈ උඹට..! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper