• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

61 වැනි බස් එක අරන් සජිත් ගිරිබාවේ දුෂ්කර පාසලකට යයි! ගිරිබාවේ පාසල් 24ක් තියෙනවා! ඒත් එකකටවත් බස් එකක් නෑ! විදුහල්පති කියයි! ඔබතුමා කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් වැඩ පෙන්වපු නායකයෙක්! සිසුවියක් හැඟීම්බරව කියයි! මම මේ වැඩ කරන්නේ කිසිම ආණ්ඩු බලයක් නැතිව! මගේ ආණ්ඩුවක කිසිම මහජන නියෝජිතයෙක්ට කොන්ත්‍රාත් නෑ! දූෂණ වංචාව බෑ! සජිත් මහ සෙනගක් ඉදිරියේ පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)

January 6, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
61 වැනි බස් එක අරන් සජිත් ගිරිබාවේ දුෂ්කර පාසලකට යයි! ගිරිබාවේ පාසල් 24ක් තියෙනවා! ඒත් එකකටවත් බස් එකක් නෑ! විදුහල්පති කියයි! ඔබතුමා කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් වැඩ පෙන්වපු නායකයෙක්! සිසුවියක් හැඟීම්බරව කියයි! මම මේ වැඩ කරන්නේ කිසිම ආණ්ඩු බලයක් නැතිව! මගේ ආණ්ඩුවක කිසිම මහජන නියෝජිතයෙක්ට කොන්ත්‍රාත් නෑ! දූෂණ වංචාව බෑ! සජිත් මහ සෙනගක් ඉදිරියේ පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

කිසිදු බලයක් නැතිව රටට අගයක් එකතු කරමින් මෙතරම් සේවාවක් ඉටුකරන විපක්ෂයේ සමගි ජන බලවේගයට බලයත් ලැබුණා නම් කෙතරම් සේවයක් සිදු කරයිදැයි කල්පනා කර බලන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය පිහිටුවන ආණ්ඩුව දූෂණයෙන් වංචාවෙන් තොර බවත්,වැඩ කිරීම සහ රට ගොඩනැගීම එහි ඒකායන අරමුණ බවත් පැවසූ විපක්ෂ නායකතුමා එහි මහජන නියෝජිතයින්ට කොන්ත්‍රාත් ලබා ගැනීමේ අවස්ථාවක් නැතැයිද පැවසීය.

මේ මොහොතේ මැතිවරණයේ පවත්වීමට මුදල් නැතැයි කියන ආණ්ඩුව, මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදීමට මුදල් වෙන් කරන බවද පැවසීය.

රටේ නීතිය කියන්නේ මැතිවරණයක් පැවැත්විය යුතු බව වුවත් ආණ්ඩුව කියන්නේ මැතිවරණයක් නොපවත්වන බවත් යැයි පැවසූ විපක්ෂ නායකතුමා මේ අන්තනෝමතික ක්‍රියාවලිය වහා වෙනස් කළ යුතු යැයි පැවසීය.

තමන් පාසැල් වලට බස් රථ ලබා දීම විවේචනය කරන්නේ මහ පොළවේ ජීවත්වන කොටසක් නොවන බවත්, ඔවුන්ගේ ආකල්ප ඇත්තේ අහසෙහි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රාජාංගනයේ ගිරිබාව පාසල පමණක් පසුගිය වර්ෂයේ ප්‍රවාහන වියදම් වෙනුවෙන් දහනව ලක්ෂ විසිදාහක් වියදම් දරා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා අහිංසක දෙමාපියන්ගේ මුදල් බවද පැවසීය.

රාජාංගනය,ගිරිබාව පැරකුම්පුර ජාතික පාසලට සක්වල ව්‍යාපෘතියට සමගාමීව 61වන බස්රථය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකතුමා මේ බව පැවසීය.බස් රථයේ වටිනාකම ලක්ෂ පනහකි.

SendShareShare
Previous Post

ඡන්දයක් තියෙන වෙලාවේ කොමිසමේ නිලධාරීන් කැඳවීම ‌නීති විරෝධීයි! සල්ලිවලට ගත්ත මාධ්‍ය ආයතන.. සල්ලිවලට ගත්ත වෙබ් අඩවි හරහා කොමිසම ඇතුළේ මතබේද කියලා නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවට ඡන්දෙ නවත්වන්න බෑ! සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක විශේෂ මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

Next Post

සේපාල ඇතුළේ! පරිගණකය අරන් යයි!

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper