මැතිවරණයක් කැදවා ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවීම නීති විරෝධී සහ සදාචාර විරෝධී බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ කුලියට ගත් මාධ්‍ය හරහා මේ ආකාරයට පුවත් පළ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවකි.










