• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමාගම හොල්මන් මන්දිරයක හොල්මන් 6ක් සිහි විකල් වෙලා ! සිහිය ගන්න තොවිලයක් නටලා ! Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හෝමාගම හොල්මන් මන්දිරයක හොල්මන් 6ක් සිහි විකල් වෙලා ! සිහිය ගන්න තොවිලයක් නටලා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ඇසළ පෝය නිමිතිකර හෝමාගම බ්‍රාහ්මනගම බෝගහලන්ද ප්‍රදේශයේ තරුණ පිරිසක් සංවිධාන කරන ලද හොල්මන් මන්දිරයේ හොල්මන් කළ තරුණයන් හය දෙනකු එකවර සිහිවිකල් වූ පුවතක් වාර්තා වේ. (Sri Lanka Latest News)

පසුගිය 03 වැනිදා ආරම්භ කළ එම හොල්මන් මන්දිරය ‘මහසෝන් අඩවිය’ ලෙස නම්කර තිබිණි.

පසුගිය 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම හොල්මන් මැඳුර නැරඹීමට අවසන් දින අතිවිශාල පිරිසක් පැමිණ තිබේ. එකවර දෙදෙනකුට පමණක් ඇතුල් විය හැකි ලෙස සැලසුම් කර තිබූ හොල්මන් මන්දිරයට ඇතුළුවීමට රුපියල් 50ක මුදලක් අය කර ඇත.

ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විකාශනය කෙරෙන බෙර හඬ ඔස්සේ හොල්මන් මන්දිරයට ඇතුළු වන අය බියගැන්වීමට තරුණයන් හය දෙනකු නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදී ඇත.

එහි අවසන් දිනය වූ පසුගිය 07 වැනිදා රාත්‍රී 10.30 ට පමණ මන්දිරය තුළ හොල්මන් කරමින් සිටි තරුණයන් හයදෙනා එකවර සැබවින්ම සිහි විකල්ව හැසිරෙන්නට වූයෙන් සංවිධායකයෝ කලබලයට පත්ව ඇත. මේ වන විට හොල්මන් මන්දිරය නැරඹීමට අවස්ථාව එන තුරු පෝලිමේ සිටි පන්සියකට අධික පිරිසක් සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත්ව බලා සිටින්නට විය.

අනතුරුව ප්‍රදේශයේ පන්සලේ හාමුදුරුවන් මෙන්ම යකැදුරන් කීප දෙනකුම කැඳවීමට කටයුතු කළ සංවිධායකයන් පැය තුනක පමණ කාලයක් තුළ සිදුකළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා හාමුදුරුවන්ගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිහිවිකල් වූ හයදෙනා පියවි සිහිය ලැබුවද එක් අයකු හෝමාගම රෝහල වෙත යොමු කරවීමට සිදුවූ බව පැවසේ.

divaina

SendShareShare
Previous Post

වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවේ කොටියා ඊට වඩා අඩු මට්ටමකට දැම්මේ කව්ද? කොහොමද? සංගණනයක් කරලද? සජිත් කෝපා කමිටුවේදී ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මිහිදු හිමියන් බුදුදහම රැගෙන ආ මිහින්තලාව පෙනෙන මානයේ බාර් එකක් දාන්න ආණ්ඩුව ලයිසන් දීලා! සාදු..! සාදු..! සාදු..! ගමම පාරට බැහැලා අද ලොකු විරෝධතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.