තමන්ට කළ අපහාසය වෙනුවෙන් බිලියන 05ක් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නඩු පවරන බව සුජීව සේනසිංහ හිටපු අමාත්‍යවරයා සදහන් කළේය.Sri Lanka Latest News
අධිකරණය හමුවේදී හොරු කව්රුන්දැයි බලාගත හැකි බව කී සේනසිංහ මහතා තමන් වැරදිකරු වුවහොත් දේශපාලනය අතහැර ගෙදර යන බවද කියා සිටියේය.










