අද අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතළිස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරු උද්ඝොෂණය නිම කර නිවෙස් බලා යමින් සිටිය දී බව වාර්තා වේ.
උද්ඝෝෂණය නිම කර කොටුවෙන් පිටත් වීමෙන් පසු එකිනෙකා තනි වී සිටිය දී මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගාලුපාර, හයිලෙවල් පාර, නුවර පාර, සහ මීගමු පාර ඔස්සේ රථ පෙළපාළියකින් පැමිණි මෙම උද්ඝෝෂණ කණ්ඩායම ජනාධිපති කාර්යාලය ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.










