ඊයේ (07) දින තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) දිනයේ දී තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය පුද්ගලයින්ගේ 12 දෙනෙක් වයස අවුරුදු 30 – 59ත් අතර වයස් සීමාවේ අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.










