• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය තෝරන ලොව හොඳම විද්‍යාඥයන් අතරට ශ්‍රී ලාංකිකයන් 35ක්! Sri Lanka Latest News

October 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමෙරිකාවේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය තෝරන ලොව හොඳම විද්‍යාඥයන් අතරට ශ්‍රී ලාංකිකයන් 35ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම  වසරේ (2023) ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට( සියයට 2 අතරට)  ශ්‍රී ලාංකික  විද්‍යාඥයෝ 35 දෙනෙක්ද  ඇතුළත්ව සිටිති. (Sri Lanka Latest News)

මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසිනි.

එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළිදක්වනු ලැබීය.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව ඉහළම විද්‍යාඥයන් අතරට තේරී සිටින්නේ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රනිල් ජයවර්ධන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ ජනක ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  අනුෂ්කා උපමාලි රාජපක්ෂ, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේෂානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සමන් සේනවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනානායක ඒ.එම් කුලරත්න, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්.ඒ.කේ.එල් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසංක සංජීව, රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය  චන්න ජයසුමන, යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සතිපරන්, මුණසිංහ සංවර්ධන ආයතනයේ මොහාන් මුණසිංහ,  කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඩී සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න,කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ රාජන්  රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ,කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  මෙරාන්  කේෂව එදිරිවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  කමනි මෙන්ඩිස් , කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේෂ්  දර්ශක ජයසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයෙහි ධනුෂ්ක උදයංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාල් සුරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  කසුන් තාඹුගල, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්.ආර් ඩබ්ලිව්  ධර්මරත්න, රජරට,  විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ අසිත ද සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ  සුරේෂ් බෙන්ජමින් සහ  කැලණිය විශ්වවිද්‍යාලයේ  සචිත්  මෙත්තානන්ද  යන විද්‍යාඥයෝ 35  දෙනා වෙති.

මෙම ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගෙන් බහුතරය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙති. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මෙම ලැයිස්තුවට අඛණ්ඩව ඇතුළත් වන්නේ තුන්වැනි වතාවටය.

lankadeepa

SendShareShare
Previous Post

‘අද ඓතිහාසික දවසක්!’ ‘උතුරේ කළු කබායයි දකුණේ කළු කබායයි එකට එකතු වුණා!’ ‘මෙහෙම ගියොත් නීතියේ ආධිපත්‍යයක් ඉතුරු වෙන එකක් නෑ!’ විනිසුරු තර්ජනයට එරෙහිව රටේ සිවුකොනෙන් කොළඹට ආ නීතීඥවරු කියපු කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

කඩාවැටෙන්න ළඟයි කියපු බම්බලපිටිය ස්ටේෂන් එකේ පරණ ගුවන් පාලමට රනිල්ගෙන් මාස 5ක් ඇතුළත අලුත් ගුවන් පාලමක්! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.