• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ හිටපු මැතිඇමැතිවරු 34ක් පාර්ලිමේන්තුවෙන් විසිවෙයි! මූණු ටික දැක්කාම නම් ‘මුන් ටිකට නම් හොඳ වැඩේ’ කියලත් හිතෙනවා! I Sri Lanka Latest News

November 15, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
ආණ්ඩුවේ හිටපු මැතිඇමැතිවරු 34ක් පාර්ලිමේන්තුවෙන් විසිවෙයි! මූණු ටික දැක්කාම නම් ‘මුන් ටිකට නම් හොඳ වැඩේ’ කියලත් හිතෙනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව දැකගත හැකිවූ සුවිශේෂම කාරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර, කැබිනට් ඇමැති ධුර ඇතුළු ඉහළ තනතුරු දැරූ ප්‍රකට පුද්ගලයන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වීමය. Sri Lanka Latest News

පහත දැක්වෙන්නේ මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රමාණවත් මනාප ඡන්ද ලබාගැනීමට නොහැකි වූ හිටපු මැතිඇමැතිවරුන්ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු – පොහොට්ටුව – කුරුණෑගල
පවිත්‍රා වන්නිආරච්චි – සිලින්ඩරය – රත්නපුර
රංජිත් සියඹලාපිටිය – සිලින්ඩරය – කෑගල්ල
එස්එම් චන්ද්‍රසේන – සිලින්ඩරය – අනුරාධපුර
ජානක වක්කුඹුර – සිලින්ඩරය – රත්නපුර
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – සිලින්ඩරය – මාතලේ
දුමින්ද දිසානායක – සිලින්ඩරය – අනුරාධපුර
සංජීව එදිරිමාන්න – පොහොට්ටුව – කළුතර
අනුර ප්‍රියදර්ශන යාපා – සිලින්ඩරය – කුරුණෑගල
ශෂීන්ද්‍ර රාජපක්ෂ – පෙ‍ාහොට්ටුව – මොනරාගල
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
තාරක බාලසූරිය – සිලින්ඩරය – කෑගල්ල
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල – සිලින්ඩරය – කෑගල්ල
අසංක නවරත්න – සිලින්ඩරය – කුරුණෑගල
ශාන්ත බණ්ඩාර – සිලින්ඩරය – කුරුණෑගල
කංචන විජේසේකර – සිලින්ඩරය – මාතර
නිපුන රණවක – පොහ‍ාට්ටුව – මාතර
මහින්ද අමරවීර – සිලින්ඩරය – හම්බන්තොට
මනුෂ නානායක්කාර – සිලින්ඩරය – ගාල්ල
රමේෂ් පතිරණ – සිලින්ඩරය – ගාල්ල
ජගත් ප්‍රියංකර – සිලින්ඩරය – පුත්තලම
අරුන්දික ප්‍රනාන්දු – සිලින්ඩරය – පුත්තලම
රංජිත් බණ්ඩාර – පොහොට්ටුව – මහනුවර
දිලුම් අමුණුගම – සර්වජන බලය – මහනුවර
ජගත් පුෂ්පකුමාර – සර්වජන බලය – ගාල්ල
රොෂාන් රණසිංහ – සර්වජන බලය – කළුතර
අජිත් රාජපක්ෂ – සිලින්ඩරය – හම්බන්තොට
ප්‍රේමලාල් ජයසේකර – පොහොට්ටුව – රත්නපුර
මුදිතා ප්‍රිශාන්ති – සිලින්ඩරය – රත්නපුර
චන්න ජයසුමන – සර්වජන බලය – ගම්පහ
ලසන්ත අලගියවන්න – සිලින්ඩරය – ගම්පහ
කෝකිලා ගුණවර්ධන – සිලින්ඩරය – ගම්පහ
නිමල් ලන්සා – සිලින්ඩරය – ගම්පහ
ඉන්දික අනුරුද්ධ – පොහොට්ටුව – ගම්පහ
ප්‍රසන්න රණවීර – පොහොට්ටුව – ගම්පහ
සුසිල් ප්‍රේමජයන්ත – සිලින්ඩරය – කොළඹ
ජගත් කුමාර – සිලින්ඩරය – කොළඹ
ප්‍රේමනාත් දොලවත්ත – සිලින්ඩරය – කොළඹ
මධුර විතානගේ – සිලින්ඩරය – කොළඹ
සාගල රත්නායක – සිලින්ඩරය – කොළඹ
සරත් වීරසේකර – පොහොට්ටුව – කොළඹ
උදය ගම්මංපිල – සර්වජන බලය – කොළඹ
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
නිමල් සිරිපාල ද සිල්වා – සිලින්ඩරය – බදුල්ල
හරින් ප්‍රනාන්දු – සිලින්ඩරය – බදුල්ල

SendShareShare
Previous Post

‘ස්තූතියි’! ජයග්‍රහණයෙන් පසු අනුර පළමු වරට කතා කරයි! I Sri Lanka Latest News

Next Post

ජාතික ලයිස්තුවෙන් අනුරට 18ක්! 159ක් එක්ක තුනෙන් දෙක පන්නයි! සජිත්ට 5යි! ඔක්කොම 40යි! රනිල්ට 2යි! ඔක්කොම 5යි! නාමල්ට 1යි! ඔක්කොම 3යි! සුමන්තිරන්ට ඔක්කොම 8ක්! 225 හැදෙන්නේ මෙහෙමයි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.