ශ්‍රී ලංකාවේ මූර්ත දළදේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සෘණ අගයක් ගෙන ඇති බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව එහි අගය -3.9%කි.
පසුගිය දශකය පුරාම එය ධන අගයකින් පැවතීම විශේෂ සිදුවීමකි.
2009 – 3.5%
2010 – 8.0%
2011 – 8.4%
2012 – 9.1%
2013 – 3.4%
2014 – 5.0%
2015 – 5.0%
2016 – 4.5%
2017 – 3.6%
2018 – 3.3%
2019 – 2.2%
2020 – -3.9%
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,








