මේ වනවිට විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවන් 48 දෙනාගෙන් 30කට ආසන්න පිරිසක් ඍජුව සහ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් බවත්, ඉන් ප්‍රධාන වශයෙන් පස්දෙනකු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ඍජුව සම්බන්ධ බවත් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.Sri Lanka Latest News
කෙසේ වෙතත් මෙම පිරිස සම්බන්ධයෙන් සාක් කලාපීය රටවල එකඟතාවය මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බව වාර්තා වේ.
මේ සඳහා ඩුබායි රාජ්‍යයේ විශේෂ ඔත්තුකරුවන් කිහිප දෙනකුද යොදාගෙන සිටින බවද දැනගන්නට ඇත.










