• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

30 වසරක යුද්ධයෙන් රට බේරගත් හමුදාව රට විනාශ කළ කල්ලියකගෙන් රට බේරගන්න ජනතාව පාරට බහිද්දී ජනතාවට එරෙහිව එක උණ්ඩයක්වත් පත්තු කළේ නෑ! යුද්ධයේ වීරයා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සමග රණවිරු බලමණ්ඩල පිහිටුවමින් විපක්ෂනායක කියයි! (VIDEO & PHOTOS)

November 20, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
30 වසරක යුද්ධයෙන් රට බේරගත් හමුදාව රට විනාශ කළ කල්ලියකගෙන් රට බේරගන්න ජනතාව පාරට බහිද්දී ජනතාවට එරෙහිව එක උණ්ඩයක්වත් පත්තු කළේ නෑ! යුද්ධයේ වීරයා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සමග රණවිරු බලමණ්ඩල පිහිටුවමින් විපක්ෂනායක කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රණවිරුවන් පිළිබඳව පේටන්ට් බලපත්‍රය සින්නක්කරේට ලියාගත් රාජපක්ෂලාට අවසානයේදී සිදු වුණේ ජනතා අරගලය ඉදිරියේ ගෙදර යන්නට යයි විපක්ෂ නායකතුමා පැවසීය.

එදා තිස් වසරක යුද්ධයෙන් රට බේරා ගත් හමුදාව, මෙදා රට විනාශ කළ කල්ලියක් ගෙදර යවන්නට ජනතාව පාරට බහිද්දී ඔවුන්ට එරෙහිව එක උණ්ඩයක්වත් පත්තු නොකළ බවද පැවසීය.

මේ රටේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ඒ ජනතා අරගලයට නිහඬ දායකත්වයක් සැලසූ බව පැවසූ විපක්ෂ නායකතුමා,අපේ රටේ ආරක්ෂක අංශ යනු සිවිල් ජනතාවත් සමග එකට බද්ධ වූ කොටසක් බව ද පැවසීය.

එදා බලය ලබා ගැනීම වෙනුවෙන් විවිධ පොරොන්දු ලබාදෙමින් රණවිරුවන්ගේ සහය ලබාගැනීමට කටයුතු කළ ආණ්ඩුව ඒ කිසිවක් ලබා දුන්නා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා,එහෙත් තමා සියලු ආරක්ෂක අංශ සමග සමාජ ගිවිසුමක් අත්සන් කළ බවද පැවසීය.එය අවස්ථාවාදී ගිවිසුමක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, තිරසාර විසඳුම් මගින් රණවිරුවන් බලගැන්වීම එහි අරමුණ බව ද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්, සමගි රණවිරු බලවේගයේ බලමණ්ඩල රැස්වීම අමතමිනි.

SendShareShare
Previous Post

අපේ අම්මලා අක්කලා නංගිලා පිටරටට ගෙනිහින් විකුණනවා කිව්වාම ආණ්ඩුවේ ඇමැති ‌විදේශ නියුක්ති කාර්යාංශය සුද්ද කරන්න ගිහින් පාර්ලිමේන්තුවේදී හොඳටම අහගනී! (VIDEO)

Next Post

කොළඹ මහපාරවල් බ්ලොක් කරන්නේ මිනිස්සුද? පොලිසියද? (VIDEO)

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper