• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගේන්න යන විදුලි පනතට එරෙහිව විදුලි වෘත්තීය සමිති 29ක් දෙවන වටයේ විරෝධයට ලෑස්ති වෙයි! 5 විසඳුම් නැත්නම් 6 තීන්දුවක් ගන්නවා! I Sri Lanka Latest News

July 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Share on WhatsAppShare on Facebook

යෝජිත විදුලිබල පනත් සංශෝධන කෙටුම්පත මගින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසි දෙදහසකට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් සතියක් ඇතුළත විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදෙන බව විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති පවසයි.Sri Lanka Latest News

රජයට අනතුරු අඟවමින් ඔවුන් පෙන්වා දෙන්නේ අගෝස්තු 05 වැනිදා අවසන් වන විටද විදුලිබල සේවක ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් නොමැති නම් අගෝස්තු 06 වැනිදා උදෑසන වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 29 දැඩි තීරණයක් ගන්නා බවය.

ජනාධිපතිවරයා මාලදිවයින් සංචාරයට යාමට පෙර අවම වශයෙන් නැවත පැමිණ හෝ විදුලිබල සේවකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා වේලාවක් හෝ ලබා දෙන බවට නොපැවසූ බව විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සඳහා නායකත්වය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.

රජය සහ පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන බැවින් තවමත් වැඩ වර්ජනයකට යාමට කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් දිගින් දිගටම ආණ්ඩුවට අනුකම්පා කිරීමෙන් ඔවුන් එම අනුකම්පාව භූමිකම්පාවක් දක්වා වර්ධනය කරගන්න බවද ඔහු අරුණට පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෝසල අබේසිංහ මෙසේද කියා සිටියේය.

”අපි පසුගිය 22 ඉඳන් 26 වැනිදා දිනය දක්වාත් ආණ්ඩුවට අවස්ථාව දුන්නත් ඒ අවස්ථාව ඔවුන් ගත්තෙත් නැහැ. අපි වෘත්තීය සමිති නායකයන් එක්ව 28 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡාවෙන් පසුව තමයි තීරණය කළේ තවත් දින පහක අවස්ථාවක් දෙන්න. මේ දෙන අවසාන අවස්ථාව. මේ අවස්ථාවෙන් පස්සෙත් උත්තරයක් නැත්නම් ආණ්ඩුවට කියන්න තියෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. විදුලිබල මණ්ඩලය කියන්නේ සිල්ලර බඩු කඩයක් නෙමේනේ. අපිට රටේ ජනතාව අපහසුතාවට පත්කරන්න බැහැ. අඛණ්ඩ වැඩ වර්ජනයකට එකවර ගිහින් මොකද ඒකෙන් වෙන්නේ? රටම අඩපණ වෙන එක. අපි ඒකයි තවත් ආණ්ඩුවට කල් දුන්නේ. මෙවර සටන් කරන්නේ තමන් ගැන විතරක් හිතන සේවකයන් නෙමේ, අපි අපේ සටන් කරන්නේ රට වට්ටනේ නැතිවෙන්න. නමුත් අපේ ඉවසීමේ සීමාව පන්නගන්න එපා කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.’’

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූයේ ඉකුත් 22 වැනිදාය. විදුලිබල මණ්ඩලයේ සේවකයන් සහ වෘත්තිය සමිති නියෝජනය කරමින් දෙදහසක් පමණ පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කවුරු කළත් මේවා හෙණ ගහන අපරාධ! මත්ද්‍රව්‍ය තිබ්බා කියලා පොලිසිය දාපු නඩු 6කම රස පරීක්ෂක වාර්තාව එද්දී මත්ද්‍රව්‍ය තිබිලා නෑ! එක පුද්ගලයෙක් මාස 3ක් නිකරුණේ රිමාන්ඩ් එකේ ඉඳලා ඇප ලැබුණට පස්සේ සමාජ අපවාදය නිසා සියදිවි නසාගෙන! උසාවියට මරණ සහතිකය ඉදිරිපත් කරන දවසේම මත්ද්‍රව්‍ය තිබිලා නෑ කියලා ආපු වාර්තාව නිසා නිදහස් කරලා! තවත් පුද්ගලයෙක් නිදහස් වෙද්දී පවුල කැඩිලා! බිරිය වෙන අයෙක් එක්ක ගිහින්! මේ අපරාධ නවත්වන්න විදිහක් නැද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

රුසියාවට ප්‍රබල ප්‍රහාරයක්! අඩි 13ක් උස සුනාමියක්! ජපානයටත් අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.Sri Lanka Latest News සමගි ජන...

Read more
තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.