• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාඳුනන තුවක්කුකරුවා රටම ග්‍රහණයට අරන්! මේ මාස 3ට වෙඩි තැබීම් 28යි..! ඝාතන 22යි..! කිව්වේ නම් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා! ආණ්ඩුවේ තියෙන්නේම සුරංගනා කතායි ලස්සන වචනයි විතරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 1, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
නාඳුනන තුවක්කුකරුවා රටම ග්‍රහණයට අරන්! මේ මාස 3ට වෙඩි තැබීම් 28යි..! ඝාතන 22යි..! කිව්වේ නම් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා! ආණ්ඩුවේ තියෙන්නේම සුරංගනා කතායි ලස්සන වචනයි විතරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට නාදුනන තුවක්කුකරුවන්ගේ මිලේච්ඡ ඝාතකයන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජයක් බවට අප රට පත්ව ඇති බවත් සංවිධානාත්මක මැර කල්ලි අපරාධ කල්ලි මිනිමරුවන් මිලේච්ඡයන් ජන සමාජයම භීෂණයට ලක් කර ඇති බවත් ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා වෙඩි තැබීම් 28ක් සිදුව 22ක් ජීවිත අහිමි වි ඇති බවත් නීතිය සාමය වල් බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් උණ්ඩය බෝම්බය කඩුව පිස්තෝලය තුවක්කුව මුළු සමාජයම යටපත් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

අධිකරණය සංකීර්ණය තුළි සිදුවූ මිනිමැරුමේ ප්‍රධාන සැකකාරිය පවා අත්අඩංගුවට ගත නොහැකි වී ඇති බවත් ඩෙස් බංකු ගෙන ආවොත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙන්නම් කියූ මේ රජය අද රටේ සිදුවන මිනිස් ඝාතන ජාතික ආරක්ෂාවට බලපෑමක් නොමැති බවත් මහජන ආරක්ෂාවට පමණක් එය බලපාන බවට කියන බවත් මේ රජයට යතුරුපැදි තුවක්කුකරුවන් පාලනය කරගත නොහැකි වී ඇති බවත් සංවිධානාත්මක අපරාධකරුවන් සොයාගෙන ඔවුන්ට විරුද්ධව කටයුතු කළ නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් කැස්බෑව ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අද වන විට මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩා ජාවාරම පාසල් මට්ටමට පවා ගෙනවිත් සමාජයේ බරපතල ගැටලුවක් වී ඇති බවත් රටේ අනාගතය වූ දූදරුවන් බිල්ලට ගන්නා තැනට පත්ව ඇති නිසා මේ සමාජය නීතිගරුක යුක්තිගරුක සමාජයක් බවට පත් කළ යුතු බවත් මේ මිනිමරුවන්ගෙන් රට මුදවා ගෙන මේ මිනිමරු සංස්කෘතිය නතර කරවන්න ශක්තිමත් රාජ්‍ය පාලනයක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නීතිය හා සාමය යන ක්ෂේත්‍රය මධ්‍යම ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයිති වුවත් පළාත් පාලන ජයග්‍රහණයෙන් පසුව පලාත් පාලන ආයතනවල මෙහෙයවීම හරහා බිම්මට්ටමේ සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවා ප්‍රජා සහභාගීත්ව ආරක්ෂක කමිටු ඇති කර නීතිය හා සාමය සුරැකීමට කටයුතු කළ හැකි බවත් ප්‍රජා කේන්ද්‍රීයව කටයුතු කිරිම තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළට සුවිශාල සහයෝගයක් ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුරංගනා කතා කියලා ජනතා ගැටලු යටපත් කරා ඇති

අද වන විට බඩු මිල ඉහළ ගොස් අධි උද්ධමන තත්ත්වයක් තුළ ජන ජීවිත කඩා වැටි ඇති බවත් අද වන විට වේල් 3 කන්න බැරි ජනතාව සිටින බවත් භාණ්ඩ මිල ඉහළ ගියත් ලැබෙන ආදායම එලෙසම පවතින අතර ගෘහයේ ආදායමේ ක්‍රය ශක්තිය පහළ වැටි ඇති බවත් විශාල කලකිරිමකින් අසහනයකින් පීඩනයකින් රටේ ජනතාව ජිවත් වුවත් මේ බඩු මිල ගැටලුවට රජයෙන් විසදුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුරංගනා ලෝක මවා පා ලස්සන විසිතුරු වචන ඉදිරිපත් කර සිත්ගන්නා සුළු නිවේදන නිකුත් කර මහජනතාව තවදුරටත් රවටන්නේ නැතිව ජනතා ගැටලුවට විසදුම් ඉදිරිපත් කරන ලෙසත් ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නැති නිසා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා බෙලිඅත්තේදී කිව්වා අපි දාපු නඩුවලින් විනිසුරුවරු ඉවත් වෙනවා.. ඒක එච්චර හරි නෑ.. කියලා! මේක අධිකරණයට බලපෑම් කිරීමක්! එතුමා අධිකරණය සම්බන්ධයෙන් හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර දැන් අපිට විපක්ෂයේ ඉන්න ඕන හැටි උගන්වන්න එනවා! බයවෙන්න එපා.. අපි ඔබතුමා විපක්ෂයේ හිටපු විදිහට හැසිරෙන්නේ නෑ! අපි එච්චර කුහක නෑ! අපි ඔබතුමාට වඩා මේ රටට ආදරෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.