පසුගිය මාස 21ක කාලය තුළ රුපියල් ට්‍රිලියනයක පමණ බදු මුදලක් එකතු කොටගෙන නොමැති බවත්, ආණ්ඩුවට එම මුදල් අයකරගැනීමේ වුවමනාවක් හෝ පෙනෙන්නට නැති බවත් පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ වුවත් මෙරට සෑම පවුලක්ම මාසයකට රුපියල් 40000ක පමණ බදුමුදලක් ආණ්ඩුවට ගෙවන බවකි.










