• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2028 තීරණාත්මකයි! ආණ්ඩුවට කිසිම සැලසුමක් නෑ! අඩුමතරමේ පාර්ලිමේන්තුවේදීවත් සැලසුම ගැන පැහැදිලි කරන්න බෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 13, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
විපක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි ජනාධිපති අනුර කුමාර දිසානායකයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්! මෙන්න හම්බන්තොටදී සජිත් හේතු පැහැදිලි කරපු හැටි!  VIDEO &PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ අපේ රට මහා භයානක අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අප රටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සදහා 44% ප්‍රතිචාරක බදු පැනවීම නිසා අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් අප රටේ අපනයනවලින් 22.8%ක් යන්නේ ඇමෙරිකාවට බවත් ඉන් 40%කි ඇඟලුම් බවත් මේ බදු නිසා අප රටේ අපනයන වලට බරපතළම අභියෝගයක් එල්ල වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ නවගම්පුර කොට්ඨාසයේ පැවැති ජන හමුවකදීය.

මේ බදු නිසා තරගකාරී මිලකට වෙළෙඳපොළට ප්‍රවේශ විය නොහැකි බවත් ඒ නිසා අපනයනවල ඉල්ලුම අඩු වී ආදායම් පහළ ගොස් රැකියා අහිමි වි දුප්පත්කම වැඩි වී ආර්ථිකය පහළ ගොස් ජනතාව අසහනයට පීඩනයට පත් වන බවත් මේ තත්ත්වය මත 2028 ණය ගෙවන්න නොහැකි තත්ත්වයක් උදා වෙන බවත් මේ අභියෝගයට වත්මන් රජය මුහුණ දෙන ආකාරය පැහැදිලි නැති බවත් තවමත් මේ සදහා විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අඩුගානේ රජයෙ සැලසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේවත් පැහැදිලි කිරීමක් කරන්න බැරි රජයක් ඇති බවත් වත්මන් රජයට නොහැකි බොහෝ දේ විපක්ෂයේ සිට තමා ඉටු කර ඇති බවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස මෝදි අගමැතිතුමා සමග ද සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුුන්නේය.

SendShareShare
Previous Post

හිටපු ජනාධිපතිවරු පෝලිමකට සිතාසි එනවා! රනිල්ට අල්ලස් කොමිසමෙන් සිතාසි යවයි කියලා කව්රුහරි හිතුවද? VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙම දේශද්‍රෝහියෙක් කරපු JR ජවිපෙම දේශප්‍රේමියෙක් කරයි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.