• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019 ජනාධිපතිවරණය මතකද? මම කිව්වා දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දෙනවා කියලා! ඒ වුණාට සූරයෙක් ඕනේ කියලා සූරයාව ගෙනාවා! කෝ ඒ සූරයා අද රටෙත් නෑ! අපේ රටේ බුද්ධිමතුන් රට දාලා යනවා! එපා ඔබතුමන්ලා යන්න! අපි එකතු වෙලා ආයෙත් මේ රට හදමු! විපක්ෂනායක කොලොන්නාවේ එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයට බස් එකක් පරිත්‍යාග කරයි! (PHOTOS & VIDEO)

January 4, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
2019 ජනාධිපතිවරණය මතකද? මම කිව්වා දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දෙනවා කියලා! ඒ වුණාට සූරයෙක් ඕනේ කියලා සූරයාව ගෙනාවා! කෝ ඒ සූරයා අද රටෙත් නෑ! අපේ රටේ බුද්ධිමතුන් රට දාලා යනවා! එපා ඔබතුමන්ලා යන්න! අපි එකතු වෙලා ආයෙත් මේ රට හදමු! විපක්ෂනායක කොලොන්නාවේ එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයට බස් එකක් පරිත්‍යාග කරයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේ බුද්ධි ගලනය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් එබැවින් රට හැර යාමට සූදානම් බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ රට අතහැර නොයන ලෙසත් පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් අන්ධකාරය තුළින් මතුවන රිදී රේඛාවක් වගේ දක්ෂ, කඩිසර, ලක්ෂ 220ක් වූ ජනතාවගේ සාමූහිකත්වය වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (3) කොළොන්නාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 57 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සක්වල වැඩසටහනෙන් සිදුවන වැදගත්ම අංගය වන්නේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම බවත් එය ඕනෑම රටක දියුණුවේ ලක්ෂණයක් වුවත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ අප රටේ ඇත්තේ යල්පැණ ගිය, ලෝක අභියෝගවලට උචිත නොවන ගරා වැටෙන අධ්‍යාපනයක් බවත් මෙම අභියෝග හඳුනා ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොරෝනා වෛරසය නිසා එක් පැත්තකින් රට අකර්මන්‍ය වන විට පාලකයන්ගේ දූෂණ වංචා නිසා රට තවදුරටත් බංකොළොත් වූ බවත් එවැනි බංකොලොත් රටක් ඉදිරියට යා හැක්කේ ශ්‍රී ලංකා ෆස්ට් යන සංකල්පය තුළින් බවත් මේ ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ ලොව පළමු තැනට ශ්‍රී ලංකාව ගෙන ඒම බවත් ඒ සඳහා සුහුරු පුරවැසියෙක්, සුහුරු තාරුණ්‍යයක් සහ සුහුරු පාසල් සිසු දූ දරුවන් පිරිසක් නිර්මාණය කළ යුතු බවත් එය ජාතික වශයෙන් අතිශය වැදගත් වැඩසටහනක් බවත් ඒ තුළින් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කර ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන මිනිස් සම්පතක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ සඳහා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය මෙන් ම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව පුහුණු කර රටේ පාසල් සියල්ලකගේම ඉංග්‍රීසි භාෂාගාර ඇති කළ යුතු බවත් ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය. 

මීට අමතරව හරිත ආර්ථිකයක්, සමුද්‍රීය සම්පත කේන්ද්‍ර කර ගත් නීල ආර්ථිකයක් ඇති කර යුතු බවත් එය වචනවලට සීමා නොවී මහපොළොවේ ක්‍රියාත්මක විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කයිවාරු ගහන අයට වඩා ප්‍රතිඵල කේන්ද්‍රීයව වැඩක් කළ හැකි නිපුණතාව, දක්ෂතාව, කුසලතාව ඇති පිරිසකට රට බාර දිය යුතු බවයි. 

රටේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කරන්න රජයට, අධ්‍යාපනය ඇමතිවරයාට නොහැකි වුවත් විපක්ෂයේ සිටින තමාට ඒ හැකියාව ඇති බවත් රාජ්‍ය බලයක් නොමැතිව බස් 57ක් ලක්ෂ 2742ක් වියදම් කර ලබා දුන් බවත් පැවසූ හෙතෙම කියා සිටියේ වැඩ බැරි කණ්ඩායම් මෙවනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට පහත් ලෙස විවේචනය කරන බව යි.

තමා 2019 ජනාධිපතිවරයේ දී පොරොන්දුවක් ලෙස පාසල් නිල ඇදුම් කට්ටල 2ක් සහ සපත්තු දෙන බවට කියූ විට සූරයෙක් අවශ්‍යයැයි කියා වෙනත් පුද්ගලයකු පත් කර ගත් බවත් එම සූරයා මේ වන විට රටේ සම්පත් සූරා කා රටින් පවා පිටව ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

ගැසට් එක මේ සතියේ ගහනවා කියලා අපි කිව්වේ ගිය සෙනසුරාදා! ප්‍රධාන පක්ෂ ඡන්දෙට තරග වදින හැටිත් කිව්වා! මෙන්න සාක්ෂි! EPAPER

Next Post

මේ කතාව මේ රටේ කිසිම මාධ්‍යයක දාන්නේ නෑ! මේ රට විනාශ කරපු මාධ්‍ය කිහිපයක් අයිති චෞර වළල්ලේ එක වළල්ලක් ගැන අනුර කුමාර හෙළිකරයි! ඊළග කතාවෙදි අනිත් චෞර වළලු ගැනත් කිව්වොත් ඒකත් අපි දානවා! මෙන්න වාරණය කරනවයි කියපු අනුරගෙ කතාව! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.