පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද (04 බදාදා) දිනයේ ප්‍රකාශයට පත්කළද අප මෙම පුවත රටට අනාවරණය කළේ ඉකුත් සෙනසුරාදා (31) වෙළෙදපොලට නිකුත් වූ මව්රට සතිඅන්ත පුවත්පත මගිනි.
එහිදී මැතිවරණයට බිහිවන සන්ධාන පිළිබදවද අප එහිදී විශේෂ අනාවරණයක් කළෙමු.
පුවත්පත බැලීමට මෙතැනින් පිවිසෙන්න.










