• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන 16ක සීනි බදු වංචාව! වාසිය ගත් පාර්ශ්වවලින්ම අය කරගන්න! මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි!

April 18, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බිලියන 16ක සීනි බදු වංචාව! වාසිය ගත් පාර්ශ්වවලින්ම අය කරගන්න! මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි!
Share on WhatsAppShare on Facebook

සීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබේ.

එහි සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කොට ඇත.

ජාතික විගණන කොමිසම නිර්දේශ කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිලිබඳව අධ්‍යනය කිරීම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලව බවත් සඳහන්ය.

2020 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.

එසේම මෙම විගණනයේදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළඳ භාන්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කල විට 2020 වසරේ ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට සීනි සඳහා පැවති පාලන මිල ඉවත් කල පසු 2021 වසරේ පෙබරවාරී 08 වැනිදා දක්වා මාස 04ක කාලය තුල පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

එසේම අදාල කෙටි කාලසීමාව තුල පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයෙ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගෙන අඩු මිලට විකිණීම තුලින් ලංකා සතොස රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර ඇති බවත් සඳහන් වෙයි.

තවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තෝම්බර් මස සිට 2021 වසරේ පෙබරවාරී දක්වා වූ මාස කිහිපය තුල පමණක් පිරමිඩ් විල්මා අයතනයේ සීනි ආනයනය අසාමාන්‍ය ලෙස 1222%කින් ඉහළ ගොස් ඇති බවත් මෙලෙස සීනි සඳහා බදු අඩු කිරීනේ රජය අපේක්ෂා කල පාරිභෝගික සහන සැලසීමේ අරමුණ යටපත් වී ආනයනකරුන් සහ වෙළඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසි උදාකරගෙන ඇතැයිද විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.

SendShareShare
Previous Post

බැසිල් යයි!

Next Post

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් ජොනීට නැතිවෙයි! අලුත් සංවිධායක ප්‍රසන්න!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper