• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැරදුණු අයට-හිටපු අයට-නෝනලාට කෝටි 15ක සුපිරි ආරක්ෂාවක්!

February 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පැරදුණු අයට-හිටපු අයට-නෝනලාට කෝටි 15ක සුපිරි ආරක්ෂාවක්!
Share on WhatsAppShare on Facebook

මහමැතිවරණයෙන් පරාජය වූ හිටපු මැති ඇමැතිවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, හික්ෂුන් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය ඇතැම් දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ (MSD) නිලධාරීන් 245ක් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ අයට මෙලෙස ආරක්ෂාව ලබාදීම සඳහා රජයට වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15කට ආසන්න බව දැනගන්නට ඇත.

ඇමැති ආරක්ෂක අංශයේ මෙපමණ නිලධාරීන් විශාල පිරිසක් පැරදුණු මැති ඇමැතිවරුන්, දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස්වලට ලබා දීමට සිදුවීම නිසා අමතර වය බරක් දැරීමට සිදුවන බවද පැවසේ.

ඒ අතර විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබාදීමේ දී මේ නිසා ඇතිවන නිලධාරී හිඟයේ ගැටලුව තදින්ම දැනෙන බවද වාර්තා වේ.

මියගිය හිටපු කතානායකවරයකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් දෙදෙනකුද, පසුගිය කාලයේදී ඝාතනයට ලක්වූ ඇමැතිවරයකුගේ බිරිඳට ආරක්ෂකයන් දෙදෙනකුද යොදවා ඇතැයි පැවසේ.

එම ආරංචිමාර්ග කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමකින් රුපියල් ‌කෝටි ගණනක් හොරෙන් ලබාගත් බවට චෝදනා ලැබූ පුද්ගලයාටද ඇමැති ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී සිටින බවයි.

භික්ෂුන් වහන්සේලා පිරිසකට ලබාදී ඇති ප්‍රභූ ආරක්ෂකයන් ගණන 38කි.

රජය විශාල වශයෙන් මූල්‍යමය දුෂ්කරතාවකට පත්ව සිටින අවස්ථාවක ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති පිරිස්වලට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බව බොහෝ දෙනාගේ අදහසය.

SendShareShare
Previous Post

මෛත්‍රී කොරියාවේ ඉඳන් ආණ්ඩුවට රිදෙන්න ටොක්කක් අනී!

Next Post

නිමල්ගෙයි බැසිල්ගෙයි ගැටුම සජිත් එළියට ඇදලා ගනී! මොනවද මේ කතා! මේවා විහිලු! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.