පසුගිය දින 10ට 12,000ක් දෙනා විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව වාර්තා වී ඇත.
ඒ අනූව රට අතහැර යන පිරිස 50%කින් ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් දින කිහිපය පුරාම බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලය අසල දීර්ඝ පෝලිම් දැකගන්නට ලැබුණු අතර ඉන් බහුතරයක් තරුණයන් වීමද විශේෂ සිදුවීමකි.









