ආණ්ඩුව නියෝජනය කරන මැතිඇමැතිවරුන් 10 දෙනෙක් ස්වාධීන වීමට තීරණය කොට ඇත.
ලබන සතියේ මෙම පිරිස ජනාධිපතිවරයා මුණ ගැසී සිය තීන්දුව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම 10 දෙනා ස්වාධිනව වෙනම කණ්ඩායමක් ලෙස සිටිනවාද එසේත් නැත්නම් විපක්ෂය සමග එක්වනවාද යන්න සම්බන්දයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවද දැනගන්නට ඇත.










