කොවැක්ස් පහසුකම යටතේ ලබන සිකුරාදා (16) දින මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15න් 750,000කට පළමු මාත්‍රාව ලෙසත් මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබාදීමට කටයුතු ෙයාදා අැත.










