ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබදව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතාද අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවකි.