• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඬ පට ලීක්වීමෙන් පසු මැකොගෙන් සජිත්ගේ පක්ෂය ගැන පළමුවරට නිවේදනයක්

July 26, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ලීක් වෙච්ච හඬපටවලින් මැකෝ කොලේ ඉරාගත්තාද?
Share on WhatsAppShare on Facebook

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ඔෂල හේරත් නැමැත්තකු අතර සමගි ජන බලවේගය සම්බන්ධයෙන් සිදුව ඇති සංවාද පිළිබදව හඬ පට කිහිපයක් මාධ්‍යයට නිකුත් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම පළමු වරට ඊට අදාළ මාතෘකාව පිළිබද පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

අදාළ හඬ පට මීට සති 2ට ඉහතදී මාධ්‍යට නිකුත් වූ අතර එහි තිබුණේ සමගි ජන බලවේගය නීත්‍යනුකූල නොවන බවට ඔෂල හේරත් නැමැත්තා විසින් පවරනු ලැබූ නඩුවට අදාළව මහින්ද දේශප්‍රිය මහතා හා ඔෂල හේරත් මහතා අදහස් හුවමාරු කර ගන්නා ආකාරයත්, ඊට අවශ්‍ය යම් යම් උපදෙස් ලබා දෙන ආකාරයත්ය.

එම සංවාදයන්හිදී මේ දෙදෙනා අතිශය සමීප හිතවතුන් ලෙස අදහස් හුවමාරු කරගන්නා ආකාරය දැකගන්නට තිබේ.

පසුව දේශප්‍රිය මහතාගේ මෙම ක්‍රියාකලාපය සදාචාරාත්මක නොවන එකක් බවට විශාල හඬක් සමාජයෙන් නැගෙන්නට වීමත් සමග ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් මෙම නිවේදනය මැතිවරණ කොමිසම මගින් නිකුත් කොට ඇත.

ඊට කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා විසින්ද අස්සන් තබා තිබීම විශේෂත්වයකි.

ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින නිකුත් කර ඇති නිවේදනයෙන් දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ සෙසු මාධ්‍යවල පළවන කරුණු පිළිබදව යම් යම් පිරිස් විමසීම් කළ බවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය නීත්‍යානුකූල පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම විසින් පීළිගෙන ඇති බවත්ය.

එමෙන්ම ඔෂල හේරත් මහතා විසින් සමගි ජන බලවේගයේ නීත්‍යානුකූල භාවය විමසමින් පැවරූ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ඉවත දැමූ බවද කොමිසමේ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

SendShareShare
Previous Post

IDH එකෙන් පැන්න කොරෝනා රෝගියා හොරෙක්: පිටකොටුවට යන ගමන් ගෙදරකට පැන සුද්දයකුත් දීලා

Next Post

රනිල්ව වේදිකාවේ තියාගෙනම නවීන් රනිල්ට පන්න පන්න ගහයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.