මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර් 39.91ක කොටස නුදුරේදීම විවෘත වීමට නියමිතය.
මෙම මාර්ගයේ පාලම් 12ක්, විශාල බෝක්කු 42කින් සමන්විත අතර දෙපස දර්ශනීය පරිසරයකින් සමන්විතව ඇත.
කුරුණෑගල පිවිසුමට ප්‍රථම මීරිගම, නාකළගමුව, පොතුහැර සහ දම්බොක්ක යන පිවිදුම්වලින් සමන්විතය.
පහත පළවන්නේ ජායාරූප ශීල්පී තිලිණ කළුතොටගේ විසින් අධිවේගී මගේ අලංකාරත්වය දැක්වෙන අයුරින් ගෙන තිබූ ජායාරූප කිහිපයකි.




















