• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුන්දර මීමුරේට ජොන්ස්ටන් අත තියයි (PHOTOS)

January 17, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සුන්දර මීමුරේට ජොන්ස්ටන් අත තියයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති මීමුරේ ගම්මානයට ප්‍රවේශවීමට ඇති මාර්ගයේ හුන්නස්ගිරිය කෝබට්ස් ගැප් සිට මීමුරේ දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය කිරීම අද (17) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 13 ක් වන අතර මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 235 කි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යට‍තේ NEM කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ පරිසර පද්ධතියට හා එහි ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන ලෙස මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීමුරේ වැසියන් කාලයක් තිස්සේ මෙම මාර්ගය සංවර්ධනය කරන දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය සංවර්ධනය සිදුකරන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

එම මාර්ගය 2013 වසරේ එවකට හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගය සෑදීම ආරම්භ කර කිලෝමීටර් තුනකට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළ නමුත් 2015 යහපාලන රජය පත්වීමෙන් අනතුරුව එහි වැඩකටයුතු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමන ලදී නැවත 2013 වසරේ ආරම්භ කළ මාර්ග සංවර්ධන ක්‍රියාවලියේ දිගුවක් ලෙස වර්තමාන රජය අද මෙය ආරම්භ කරනවා.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා , මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මඩුගල්ල , මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් භාර අධ්‍යක්ෂ විජයපාල, ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

ජනපති-අගමැති තුන්වැනි තැනට

Next Post

මීට පස්සේ ආවාට ගියාට වහන්න බෑ

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper