සමගි ජන බලවේගයේ මඩකළපු දිස්ත්‍රික් කාන්තා සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. (Sri Lanka Latest News)
කාන්තා සමුළුව පැවැත්වෙන ක්‍රීඩාංගනයට ජාති ආගම් භේදයකින් තොරව කාන්තාවන් දහස් ගණනක් රැස්ව සිටින ආකාරය දැකගත හැකිය.