සිංහල අලුත් අවුරුද්දෙන් පසු විශාල දේශපාලන පෙරළියක් සිදුවීමට නියමිතව ඇති බවත්, ලබන 25, 26, 27 දින තීරණාත්මක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ විශාල පිපිරීමක් සිදුවීමට නියමිත බවත් දැවැන්ත විපක්ෂයේ සන්ධානයක් බිහිවීමට නියමිතව ඇති බවත්ය.










