• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෑ…! නෑ…! නෑ…! ඡන්ද ගැසට් එක ගැහුවට පස්සේ එන්න යන දැවැන්ත කැම්පේන් එකක් ගැන විපක්ෂයට තොරතුරු ගලා එයි! වහාම සූම් මීටිමක් කැඳවා තීන්දු රැසක් ගනී!

January 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නෑ…! නෑ…! නෑ…! ඡන්ද ගැසට් එක ගැහුවට පස්සේ එන්න යන දැවැන්ත කැම්පේන් එකක් ගැන විපක්ෂයට තොරතුරු ගලා එයි! වහාම සූම් මීටිමක් කැඳවා තීන්දු රැසක් ගනී!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඡන්ද පැවැත්වීමට මුදල් නැති බව කියමින් ඇතැම් පාර්ශ්වයන් ඡන්දය කල් දැමීම සදහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට විපක්ෂයේ ප්‍රධානීන් වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැතිවරණ පැවැත්වුවහොත් රාජ්‍ය සේවකයන්ට ‌වැටුප් ගෙවීමට මුදල් නොමැති බවටත්, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ‌ගෙවීමට නොහැකි වනු ඇති බවටත්, අවම වශයෙන් වී මිලදී ගත නොහැකි වනු ඇති බවටත්, යළි තෙල් ගෑස් පෝලිම් ඇතිවිය හැකි බවටත් පවසමින් මෙම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බව විපක්ෂ ප්‍රධානීන්ට දැනගන්නට ලැබී තිබේ.

මේ සදහා කෝටි ගණන් මුදල් වැය කිරීමටත්, ප්‍රධාන පෙළේ පුවත්පත්, රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය උපයෝගී කොටගෙන මෙම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමටත් සැලසුම් කොට ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේදී විපක්ෂයේ පක්ෂ නායකයන් විශේෂ සූම් රැස්වීමක් පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට තිබේ.

එහිදී ආණ්ඩුවේ මෙම සැලසුම් රටට හෙළිදරව් කිරීමටත්, ඊට උඩගෙඩි දෙන පත්තර සහ රූපවාහිනී ආයතන පිළිබදව ඉදිරියේදී රටට විශේෂ හෙළිදරව්වක් කිරීමටත්, ඒවා පසුපස සිටින පිරිස් කව්රුන්ද යන්න හෙළිකිරීමටත් විපක්ෂයේ නියෝජිතයන් තීන්දු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අතීතයේදී මෙම පුවත්පත්වල සහ රූපවාහිනී නාළිකාවල කෙරුවාව සහ ඒවා හැසිරුණු ආකාරය පිළිබදව රටට හෙළිකිරීමටද එහිදී තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පොලිස්පති මාස තුනෙන් විශ්‍රාම යනවා! ඔක්කොම බලන් හිටපු පොලිසියේ දෙවැනි තැනට ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ!

Next Post

වැඩ කරන්න පුලුවන් කෙනෙක් දාන්න! කංචනට එරෙහිව විදුලි ඉංජිනේරුවරු සටන අරඹයි!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper