• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි තියෙනවා හැබැයි පාට්ස් නෑ! මාධ්‍යවල දාන්නෙ බොරු! හැබැයි ගුවන් යානා 5 වැඩ නෑ! අයින් කරලා තියෙන්නේ! ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් හිනා යන කරුණු පැහැදිලි කිරීමක්!

April 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් නැතිව මුලු රටම ගිනි අරන්! ඒ අස්සේ පාඩු ලබපු ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ ගුවන් යානා 21ක් ගන්න යන්නේ කාගේ සල්ලිවලින්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම කරුණු පැහැදිල් කිරීමක් සිදු කොට ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කරුණු පැහැදිලි කිරීම

2023 අප්‍රේල් 21, කොළඹ: ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තාවල අඩංගු ඇතැම් නොමඟ-යවනසුලු කරුණු සම්බන්ධයෙන් එම ගුවන් සමාගම මෙසේ කරුණු පැහැදිලි කරයි.

මෙම යානා Airbus A320 NEO යන ගුවන් යානා කාණ්ඩයට අයත් වන අතර, ඒවාට අවශ්‍ය එන්ජින් ලැබෙන තුරු මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත. ලොව පුරාම මෙම වර්ගයේ ගුවන් යානාවල මතු වී තිබෙන යම් යම් තාක්ෂණික ගැටලු හේතුවෙන්, සමස්ත ගුවන් සේවා ක්ෂේත්‍රයම එන්ජින් හිඟයකට මුහුණ දී සිටින අතර, එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා විශාල කාලයක් ගතවන තත්ත්වයක්ද උදා වී ඇත. මෙම ගැටලුවට විසඳුම් සොයාගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරමින් සිටින අතර, ඉදිරි මාසවලදී එන්ජින් සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු මෙම ගුවන් යානා තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ගෝලීය වශයෙන් පවතින අමතර කොටස් හිඟයක් නිසා බවත්, ඇතැම් මාධ්‍ය මගින් සාවද්‍ය ලෙස වාර්තා කර තිබූ ආකාරයට මුදල් හිඟයක් නිසා නොවන බවත් එම ගුවන් සමාගම අවධාරණය කර සිටී.

-අවසානයි-

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා එක්ක සිටි පිල්ලෙයාන්ගේ නමත් ගෑවෙයි! පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක කියපු කතාවක් එළියට එයි! VIDEO

Next Post

අකුරණට බෝම්බ බිය අරන් ආ මවුලවිවරයෙක් අල්ලයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.