Exclusive අවුරුදු එකහමාරක බිලිඳා කැරට් කෑල්ලක් උගුරේ හිරවී මියගියා! අවුරුදු පහක දැරිය ෆෝන් එක චාර්ජරයෙන් ගලවන්න ගිහින් කරන්ට් වැදිලා මියගියා! දරුවෝ මැරෙනවාද? මරාගන්නවාද? Sri Lanka Latest News
Exclusive ඩයනා ගමගේගේ ආරක්ෂකයා විදිහට ඉඳලා තියෙන්නේ ආගමන විගමන එකේ පාලක හර්ෂ ඉලුක්පිටිය! ඩයනාගේ රාජ්යතාන්ත්රික පාස්පෝට් එක ගන්න අස්සන් කරලා තියෙන්නෙත් හර්ෂ ඉලුක්පිටිය! ඒ රනිල් ජනාධිපති වෙලා ටික දවසකට පස්සේ! හිටපු ආගමන විගමන පාලක රූපසිරි මහත්තයා ඒක දුන්නෙ නෑ! එතුමාව ගෙදර යවලා තමයි මේක කළේ! ඩයනා ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියලා රටටම ඔප්පු කරලා පෙන්වපු ඕෂලගෙන් ආගමන විගමන පාලකටත් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive ලබන මාසෙ 14 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා! රාජපක්ෂ පවුලෙන් ප්රකාශයක්! VIDEO I Sri Lanka Latest News