ADVERTISEMENT
සමාජවාදය කේන්ද්‍ර කොටගත් බොරලුගොඩ සිංහයන්ගේ පරපුරෙන් පැවත එන වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඇති බව ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය වික්‍රමසිංහ මහතා අත්කරගත් විශාල ජයග්‍රහණයක් බවකි.