සමගි ජන බලවේගය ජනතාවගේ පක්ෂයක් මිස හාම්පුතුන්ගේ පක්ෂයක් නොවන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
එම පක්ෂයේ මැයි රැලිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වමින් මෙම අදහස් පළ කළේය.
වත්මන් ආණ්ඩුව හාම්පුතුන්ට බදු සහන ලබා දීම හේතුවෙන් ජනතාවට කිසිදු සහනයක් ලබා දීමට නොහැකි වූ බවද සදහන් කර සිටියේය.










