• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සපුගස්කන්දේ සේවකයන් 474කට කොරෝනා! 200කට ගෙදරවත් යාම තහනම්!!

March 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සපුගස්කන්දේ සේවකයන් 474කට කොරෝනා! 200කට ගෙදරවත් යාම තහනම්!!
Share on WhatsAppShare on Facebook

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් 1200 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 474 දෙනෙකු හමුව ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරයි.

ඉන්ධන පිරිපහදුවේ වසර 03කට වරක් සිදුකරනු ලබන නඩත්තු කිරීමේ කටයුතු සඳහා තාවකාලික සේවකයින් 400 දෙනෙකු පසුගියදා බඳවා ගෙන ඇති බවත්, එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදුන් උපදෙස් හරිහැටි ක්‍රියාත්මක නොවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

මෙලෙස බඳවා ගනු ලැබූ තාවකාලික සේවකයින් දින 14ක කාලයක් නිරෝධායනය නොකර ඇන්ටිජන් පරීක්ෂණ පමණක් සිදුකර සේවයට යොදවා ඇති බවත් එහිදී තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිසි ලෙස දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා කීය.

පසුව පිරිපහදුවේ සේවය කරනු ලබන සේවකයින්ගේ දැනුම් දීමක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉන්ධන පිරිහදුවේ සේවකයින් පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් සේවකයින් 20 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර පසුව එහි සිටි සේවකයින් 1200 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකරනු ලැබ තිබේ.

එහිදී මේ දක්වා ලැබී ඇති පරීක්ෂණ ප්‍රථිපල අනුව සේවකයින් 474 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත උපදෙස් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට ඉන්ධන පිරිපහදුවේ සේවය සඳහා ආසාදිතයින් ලෙස වාර්තා නොවූ සේවකයින් 200 දෙනෙකු යොදවා ඇති බවත්, ඔවුන්ට නිවෙස් වෙත යාම තහනම් කර ඇති බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

SendShareShare
Previous Post

මුලින් බෑ කියපු ඉන්දියාව යළි කැමැති වෙයි: ඩොලර් බිලියනයක ණයක් ගන්න යළි සාකච්ජා ඇරඹේ

Next Post

කටාරයේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් හදන්න ගිය ලංකාවේ 557ක් අභිරහස් ලෙස මැරිලා

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.