විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට කුලියාපිටියේදී පක්ෂයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වේ.
කුලියාපිටිය සංවිධායක උපාලි පියසෝම මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කොට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගී වී සිටින අතර විශාල පාක්ෂිකයන් පිරිසක්ද ඊට සහභාගී වී සිටින ආකාරයක් දැකගත හැකිය.