මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යාපනේ යන අතරතුරදී සිය රථයේ සිටියදිම සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් නිර්මාණය කොට සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබේ.
මෙම වීඩියෝවේදී ප්‍රේමදාස මහතා සදහන් කරන්නේ තමන් ඉදිරියේදී පැල්පත් ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බවකි.
නමුත් ඒ සදහා තමන් නම් නොතබන බව කී ප්‍රේමදාස මහතා ඒ සදහා ජනතාවට ආරාධනා කරන බවද කියා සිටියේය.










