මේ වනවිට පළඟැටි උවදුර ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, වහාම ඊට මැදිහත්ව විසදුම් සෙවීමට රජය කටයුතු කළ යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දැනටමත් මෙම උවදුර කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැතිර යමින් පවතින බව පෙන්වා දෙන ප්‍රේමදාස මහතා කලින්ම මේ බව ආණ්ඩුවට පෙන්වා දෙන්නේ දැන් තියාම ඊට විසදුම් සෙවිය යුතු නිසාවෙන් බව සදහන් කරයි.










