මට්ටක්කුලිය කාක දූපත බෝධිරාජාරාමය, ෆර්ගියුෂන් පාර බෝධිරාජාරාමය, කොළඹ 15 ධවලසිංහාරාමය වෙත පැමිණ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
මීට අමතරව ඊයේ (11) කුප්පියාවත්ත ශ්‍රි විශුද්ධාරාමය, ශ්‍රී තිලකරත්නාරාමය, නාවල ශ්‍රී දියවන්නාරාම පුරාණ විහාරයට පැමිණ මහා සංඝරත්නය බැහැදුටු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාදය ලබා ගත්තේය
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.













