• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඉස්කෝලවලට බස් දෙනවා.. සජිත් ගම්බද ඉස්පිරිතාලවලට උදව් කරනවා කියලා දිගට හරහට දේශපාලන වේදිකාවල කට්ටිය ගහද්දි සජිත් වැඩේ නොනවත්වයි! අක්කරේපත්තු රෝහලකටත් ගිහින් ‘හුස්ම’ දෙයි! (VIDEO & PHOTOS)

December 26, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
සජිත් ඉස්කෝලවලට බස් දෙනවා.. සජිත් ගම්බද ඉස්පිරිතාලවලට උදව් කරනවා කියලා දිගට හරහට දේශපාලන වේදිකාවල කට්ටිය ගහද්දි සජිත් වැඩේ නොනවත්වයි! අක්කරේපත්තු රෝහලකටත් ගිහින් ‘හුස්ම’ දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද වන විට මුළු රටම විකෘති වී ඇති බවත්, ඒ අනුව රටේ ආණ්ඩුව විකෘති වී ඇති බවත්, ආර්ථිකය විකෘති වී ඇති බවත්, ජන ජීවිත විකෘති වී ඇති බවත්, සෞඛ්‍ය පද්ධතිය විකෘති වී ඇති බවත්, හැසිරීම් රටාවන් විකෘති වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ පවතින විකෘතිය වෙනස් කොට රට ප්‍රකෘති කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව පැවසීය.

විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දැනුවත් භාවය ඇති වෘත්තිකයන්ට සවන් නොදෙන, විශේෂඥයින්ට සවන් නොදෙන ආණ්ඩුවක් රට ගොඩනගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, එහි ආසන්නම උදාහරණය වන්නේ විදුලි ඉංජිනේරුවන් විසින් කලට වේලාවට ගල් අඟුරු ටික ආනයනය කොට තබා ගන්නයැයි කියා කරන ලද ඉල්ලීමට ආණ්ඩුව දැක්වූ මන්දගාමී සහ වැරදි ක්‍රියා ක්‍රියාමාර්ගයේ යැයිද පැවසීය. ගල් අගුරු රැස් කොට තබා ගැනීමේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වනවා වෙනුවට ඇමතිවරයා විසින් විදුලි ඉංජිනේරුවන් ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න තත්වයට පත්ව ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා මෙවැනි අන්තනෝමතික තීන්දු තීරණ හේතුකොටගෙන රටම විකෘති වන බව ද පැවසීය.

සමගි ජන බලවේගයෙන් හුස්මක් 56 අදියර යටතේ රු.3,900,000.00වටිනා රෝහල් උපකරණ
අක්කරෙයිපත්තු රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

SendShareShare
Previous Post

සල්ලි හොරා කාලා! හිටපු ජනපති අවුරුදු 11ක් හිරේ!

Next Post

මහින්දයි ජවිපෙයි එකට ඡන්දෙ කරපු හැටි… ආණ්ඩුවේ ඇමැතිකම් අරන් ජවිපෙ කරපු ‌දේවල්… ජවිපෙත් එක්ක කරපු තව ගොඩක් දේවල් මහින්දානන්ද ප්‍රසිද්ධ වේදිකාවේ එළියට දායි! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper