ජනාධිපතිවරණ පරාජයෙන් පසු සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට කැදවා ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
එහිදී සජිත් ප්‍රේමදාස මහතා සජබ අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් යෝජනා සම්මත වීමක් සිදුවන ආකාරයක් දැකගත හැකිය.
යෝජනාව අශෝක් අබේසිංහ මහතා විසින් ගෙන එන අතර එය ස්ථාර කරන්නේ හර්ෂණ රාජකරුණා මහතා විසිනි.










