ශ්‍රී ලංකා එක්සත් පොදුජන සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා චමල් රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර ඇප තැන්පත් කර ඇත.
ඒ අනුව යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නීතිමය ගැටලුවක් මතුවුවහොත් ඊට විකල්පය ලෙස චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ කදවුර තීන්දු කර ඇත.
අප මේ බව මීට පෙර අවස්ථා ගණනාවකදීම වාර්තා කර තිබිණ.










