ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වෙන් උත්සවයකට සහභාගී වන බව වාර්තා වීමත් සමග අගරලකරුවෝ පිරිසක් බත්තරමුල්ල දියත උයන අසලට එක්රොක් වෙමින් සිටිති.
පස්වරු 7ට මෙම උත්සවය පැවැත්වෙන බව කියවේ.
‘අපි දියත’ සංවිධානය මගින් මෙය සංවිධාන කරනු ලබයි.










