• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වොෂින්ටන් ගිය මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් IMF ප්‍රධානී ජෝජියාවා හමුවී කතා කරයි! PHOTOS & VIDEO

April 12, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
වොෂින්ටන් ගිය මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් IMF ප්‍රධානී ජෝජියාවා හමුවී කතා කරයි! PHOTOS & VIDEO
Share on WhatsAppShare on Facebook

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේ පැවති G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමුහිකවර්ධනයක් සුරක්ෂිත කිරීම බවයි.

“ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වික ආයතනවලට තිරසාර සහ සාමුහික වර්ධනයක් ලබා ගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායී ලෙස සහාය විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් සැපයීය. මෙහි ප්‍රධාන කොටසක් වන්නේ ද්‍රවශීලතා සහය මෙන්ම නිල සහ පෞද්ගලික මූලාශ්‍රවලින් ආසන්න හා මධ්‍ය කාලීන මූල්‍යකරණයට ප්‍රවේශ වීමයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී , ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කර ඇති අතර, IMF වැඩසටහන මෙරට තුළ ම සුරක්ෂිත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ Anne Bjerde මහත්මිය සමඟ සාකච්ඡාවක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ආර්ථික ප්‍රකෘතියට සහාය වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ඇත. මෙම සාකච්ඡාවේදී කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින්, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත.

(1/3) I was happy to represent Sri Lanka at the G- 24 meeting on Securing Sustainable and Inclusive Growth Amidst Emerging Challenges. The meeting took place at a time the world is gradually recovering from multiple crises but global growth remains low with downside risks pic.twitter.com/I1qUMLR1cy

— Shehan Semasinghe (@ShehanSema) April 12, 2023
SendShareShare
Previous Post

මහබැංකුව ආයෙත් ‌කඩයි! අධිආරක්ෂක ක්‍රමවේද CCTV මැද සුරක්ෂිතාගාරයෙන් සල්ලි මිටියක් හොරකම් කරලා! කොටුව පොලිසියට පැමිණිල්ලක් ඇවිත්!

Next Post

අවුරුද්දට මහින්ද පුංචි එවුන්ට අවුරුදු උත්සවයක් තියයි! VIDEO

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper