අද දිනයේදී සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කතානායකවරයා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව නැවත වතාවක් තහවුරු කළේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ස්ථාවර නියෝවලට අනුව කතානායකවරයා වැරදි 2ක් සිදු කොට ඇති බවකි.










