• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකතුමා කියපු කරුණු සියල්ල දෝෂ සහිතයි! සජිත් පාර්ලිමේන්තුවේදී කෙළින්ම කියයි! හේතුත් පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

September 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කතානායකවරයාට එරෙහිව විපක්ෂයම සභාව මැද්දට බැස්ස විපක්ෂනායක සජිත්ගේ කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නියෝජ්‍ය අමාත්‍යවරයකු යනු නිලයක් දරන පුද්ගලයකු නිසා එවැනි අයකුට විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක් නොමැති බවට ලේකම් කාර්යාංශය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම නිසා අද දවසේ විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමට තහවුරු කර ගන්න යොදවූ පත්‍රිකා තුළින් ම මේ තර්කය බිද වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කරන ආකාරයට මේ සදහා නීතිමය බාධාවක් නොමැති බවත් අර්ස්කින් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සමූහයක් වශයෙන් රජයකට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන එනවා සේම තනි පුද්ගල අමාත්‍යවරුන්ට එරෙහිව ද ගෙන ආ හැකි බවත් අර්ස්කින් මේ හරියට කියවා බැලුවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්දියාවේ ව්‍යවස්ථාපිත නිලධාරීන් පමණක් නොව විශ්වාසභංග යෝජනාවක් තනතුරු හොබවන්නන්ටද ඉලක්ක කර ගත හැකි බවත් මේ අය පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කරන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවත් ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායේද ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ක්‍රමයේ වෙනසක් ඇති කරන පැමිණි වත්මන් රජය දැන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අනුර බණ්ඩාරනායක මහතාගේ සම්ප්‍රදාය ගැන කතා කරන බවත් ය. නමුත් අනුර බණ්ඩාරනායක මහතා විපක්ෂ නායකවරයා නැගිටින විට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නත් මේ අය එය නොදෙන බවත් විපක්ෂ නායකවරයාට අදහස් ඉදිරිපත් කරන්න පවා නොදෙන බවත් පැවසීය.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, අජිත් පී පෙරේරා මහතා තර්කානුකූලව පදනම් සහිතව අදහස් ඉදිරිපත් කරන විට ළමයි විදිහට කතා කරන්න එපා යැයි රජය පවසන බවත් ඊයේ ළමා අයිතිවාසිකම් ගැන කතා කර අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ළමයි ලෙස කතා කරන්න එපා කියා ඒ අයිතිවාසිකම ද නැති බවට විහිලු සපයන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් අපවත් වූ ස්වාමින් වහන්සේලාට විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ශෝකය පළකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විශ්වාසභංගය එනවා! අජිත් පෙරේරා අද කතානායකතුමාගේ වැරදි‌ දෙකක් පෙන්වා දෙයි! ‘කනගාටුයි.. එතුමා මේ පුටුවට ගැලපෙන්නේ නෑ’! හිටපු කතානායකවරුන්ගේ විශ්වාසභංග ඉතිහාසයත් එක්කම සැර කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.