යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ සිදු කරන්නේ රගපෑමක් නේද යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයට අමාත්‍ය විමල් වීරවංශ මහතා තරමක දැඩි පිළිතුරක් ලබා දෙන ආකාරයක් දැක ගත හැකි විය.
එහිදී අමාත්‍යවරයා ජවිපෙ ඉලක්ක කර සිය ප්‍රතිචාරය දක්වනු දැකගන්නට ලැබිණ.
අමාත්‍යවරයා කියා සිටියේ යහපාලන ආණ්ඩු කාලයේදී හම්බන්තොට වරාය විකුණද්දී හීන් කෙදිරියක් හෝ නොනගා රෑට රෑට අරලිය ගහ මන්දිරයට රිංගමින් සාකච්ජා කළ උදවියට ජාතික සම්පත් විකිණීමේදී ආණ්ඩුව ඇතුළේ නොහැකි නම් එම අරගලය ආණ්ඩුවෙන් එළියට ගෙන ඒම පිළිබදව දැනුමක් නොමැති බවකි.