විවිධ තෙල් වර්ග කළවම් කර පොල්තෙල් විකිණීම තහනම් කරමින් අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් දැනට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග හරහා දේශීය පොල්තෙල් නිෂ්පාදනය ඉහළ යන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
දැනටමත් B.C.C. ආයතනය තත්වයෙන් ඉතා උසස් පොල්තෙල් නිෂ්පාදනය කර රට තුළ බෙදාහරිමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
https://www.facebook.com/watch/?v=213550390533424&t=24










