විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටත්, උදය ගම්මන්පිල මහතා දරමින් සිටි බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේ මහතාට ලබා දීමට පියවර ගෙන ඇත.
එස් බී දිසානායක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරය, පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරයත් ලබා දී ඇති බවද සදහන්ය.










