අලුතින් පිහිටුවනු ලැබූ විමල් වීරවංශ මහතාගේ නව සන්ධානයටත්, චන්ද්‍රිකා-වෙල්ගම මහත්ම මහත්මීන් විසින් අද දින පිහිටුවනු ලැබූ නව සන්ධානයටත් එරෙහිව ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සියලු දෙනාම රට විනාශ කිරීමට වගතිව යුතු බවකි.










